Monday, 27 July 2009

බිත්ති ඔරලෝසුව

හදිස්සියේම ඔරලෝසුව මතක් වුනේ ඒක මේ දැන් මහ සද්දෙන් වැඩකරන්න ගත්ත හින්ද. මොකද ඒක බිත්තියේ එල්ලල මාස තුන හතරක් විතර වෙනව. එල්ලපු වෙලාවෙනම් හොදට වැඩ කරා. දවසක් විතර යන කොට සද්දයක් නෑ. බලනකොට ඒක නැවතිලා. මං හිතන්නෙ බැටරිය බැහැලද කොහෙද. බැටරිය මාරු කරන්නත් කම්මැලියි වගේ.

Sunday, 26 July 2009

සිත් ගත් ගීතයක්

කතා කලත් අපි රෑ වෙනකන් කිසි වැඩක් නෑ

අත හැරියත් ඔබ මගේ අතින් මට දැනුනෙ නෑ

විලවුන් තවරා ඔබ ඇන්දූවත් මට සුවද නෑ

මිතුරියන් අතරේ මා ගැන කීවට මම තරහ නෑ


ඇයිකලේ මුලුහදින්ම ඔබ මට ආදරේ

නැතිදෝ ඔබ මාගැන දන්නේ

මං නෑ කලේ කිසි දිනකදි ඔබ හට ආදරේ

නැතිදෝ ඔබ හට එය වැටහුනේ


ඔය ඇස් රතුවන තුරැ ඔබ ඇඩුවට මට දුකක් නෑ

මට රවමින් ඔබ බැනපුවදන් මට ඇහුනෙ

නෑ මගෙ මිතුරන් හා ඔබ හාද වුනත් මට කමක් නෑ

ඒ මොනව වුනත් ඔබ දුන් හැමදේ යලි දෙන්නෑ

Thursday, 23 July 2009

ජූලි මස පසුබිම් රෑපය


කාලෙකට පස්සේ

හුග කාලෙකින් පෝස්ට් එකක් දාන්න හම්බ උනේ. පහුගිය කාලෙ මගේ මොබිටෙල් HSDPA එක ඩිස්කනෙක් කරලකනෙ තිබ්බෙ.ඔන්න අපේ කටිටිය අලුතෙන් facebook group එකක් පටන් අරන් NDES 2007 කියල. ඒකට මගේ උනුසුම් සුභ පැතුම්. ඔබත් 07 බැජ් එකේනම් ඒකට එකතු වෙන්න

Saturday, 11 April 2009

ෙකාහා

ෙකාහා කලු පාටලු. උෟට රතු පාට පුංචි අැස් ෙදකක් තිෙයනවලු. උෟ අෙප් රටට ඒන්ෙන පිටරට ඉදලලු. අවුරැදු කාෙලට අෙප් රෙට් හැම තැනටම ඒනවලු. උෟට ලස්සනට සින්දු කියන්න පුලුවන්ලු. මෙග් ජීවිෙත්ට මං තාම ෙකාහාෙග සින්දු අහලම නෑ. අෙප් අම්ම කියන්ෙන දැන් ෙකාහා සින්දු කියන්ෙන ෙටලිවිෂන් ඒෙකයි, ෙර්ඩිෙයා් ඒෙකයි විතරලු. අෙන් ෙම්ක කියවන ෙකෙනක් ෙකාහා ගැන දන්නවනම් මට අෙප් අයියෙග බ්ෙලග් ඒකට උෙග් පින්තූරයක් ඒවනවද. මට බලාගන්න.

මම ඒක වසෙර පුංචි ළමෙයක්

සුභ අලුත් අව්රැද්දක් ෙව්වා


Saturday, 7 March 2009

Control Elements

The elements of a control circuit include all of the equipment
and devices concerned with the circuit function. This includes
enclosures, conductors, relays, contactors, pilot devices, and
overcurrent-protection devices. The selection of control
equipment for a specific application requires a thorough
understanding of controller operating characteristics and wiring
layout. The proper control devices must be selected and
integrated into the overall plan.

මාර්තු මස පසුබිම් රෑපය


Wednesday, 25 February 2009

how to operate the generator

  1. Select the "MAN" possition of the operation sequence switch. the switch normally at the "OFF" possition.
  2. Press the start button. (this will start the generator desel engine)
  3. Check, generator output voltage from the volt meter and frequency of supply line. Thies values must be in 415v & 50Hz. If the values are OK goto step 4.
  4. Point the manual syn selector to the 1&bus possition.
  5. Press the close button of cct braker controle pannel. This will close cct braker contact points & supply power to the "change over switch" Now the meters at the pannel board shows kW rate of the generator
  6. Turn ON the chang over switch to the generator supply point. (this will connect the factory supply lines to the generator)

Saturday, 21 February 2009

පෙබරවාරි මස පසුබිම් රෑපය


2009 පෙබරවාරි මාසය සදහා මෙම වෝල්පේපර් එක ඩවුන්ලෝඩ් කරගන්න

මං ගැන

කොහොමද, මම රන්දික. රන්දික චන්ද්‍රජිත් තොටගමුව. පදිංචිය බෝම්බුවල, හරියටම කිව්වොත් බෝම්බුවල කළුතර. මම මේ බ්ලොග් අඩවිය පටන් ගත්තෙ 2007 අව්රැද්දෙ ඔක්තෝම්බර් මාසෙ. ඒත් මේ වෙනකන් හරියට යාවත්කාල කරන්න බැරි උනා. මොනව කරන්නද මට අන්තර්ජාල පහසුකම් තිබුනෙ නෑනෙ. ඒ දවස්වල කැෆේ එකකට ගිහින් තමයි ඉන්ටර්නෙට් බැලුවෙ.